Bulk Horoscope Matching for Marriage Proposals 3-in-1 Check
Original price was: රු7,500.00.රු3,700.00Current price is: රු3,700.00.
විවාහ යෝජනා (Marriage Proposals) සඳහා ඔබගේ කාලය ඉතිරි කරගන්න. Submit up to 3 horoscopes at once, and our expert astrologer will handpick the most highly compatible match for you.
අපි ඔබට විවාහ යෝජනා 3ක් දක්වා එකවර පරීක්ෂා කර, වඩාත්ම සුදුසු කේන්ද්‍රය තෝරා දෙනු ලැබේ. යොමු කරන සෑම කේන්ද්‍රයක්ම අපගේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදීන් විසින් පහත කරුණු යටතේ නිවැරදිව පරීක්ෂා කරනු ලබයි:
Ashtakoot
(අෂ්ටකූට)
20 Porondam
(පොරොන්දම්)
Sudarshana Chakra (සුදර්ශන චක්‍රය)
Papanga Calculation (පාපාංග ගණනය)
Graha Dosha
(ග්‍රහ දෝෂ)
Remedies (ශාන්තිකර්ම සහ පිළියම්)
